අද (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මුලින් ලකුණු රැස් කළ සංචාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර...
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03 කින් තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර, 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු...
පළමු ලංකා T10 තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මස 12 – 22 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය මුලින් පැවැත්වීමට සූදානම් කෙරුනේ පසුගිය වසරේදීය. මෙම තරඟාවලියට කණ්ඩායම් 06ක්...
බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ....
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 21 වැනිදා පැවැති විස්සයි 20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නායක වනිඳු...
ශ්‍රී ලංකාව සමග අද (21) දඹුල්ලේදී පැවති අවසන් පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03කින් ජයගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිල කඩුලු 05ක්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම නිවේදනයට අනුව මෙම තරගාවලියට පන්දුවාර විස්සයි 20 තරග...