හෙට (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගි නොවන අතර ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත්...
ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ශ්ර්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් හෙළි කරන ලද...
විශේෂඥ පුහුණු සැසියක් සඳහා දකුණු කොරියාවට ගිය ශ්‍රී ලංකා ජාතික මට්ටමේ දුනු විදීමේ ක්‍රීඩකයන් දෙදෙනකු එරටදී අතුරුදන්ව ඇතැයි ‘ඩේලි මිරර්’ වාර්තා කරයි. ශ්‍රී ලංකා දුනු විදීමේ...
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්ර සේනානායක 25දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඊයේ පාකිස්ථානය සමඟ පැවති තරගය අතරතුරේදී ආබාධයකට ලක්වීමත් සමඟ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ....
තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14) සමත් විය. ශ්‍රී ලංකාව මෙසේ අවසන්...
ලබන 23 වනදා චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක...