ඇතැම් අපනයන සමාගම් විදේශීය රටවල රඳවාගෙන ඇතැයි කියන ඇමෙරිකානු ඩොලර් බිලියන පනස් තුනක මුදලට අදාළ බදු අයකර ගැනීම සඳහා නීති සැකසීමට තේරීම් කාරක සභාවක් පත් කරන...
ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක්...
හෙට (13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට අද (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව...
2022 නොවැම්බර් 26 වන දිනට යෙදෙන ඉන්දීය ව්‍යවස්ථා දිනය සැමරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. 1949 නොවැම්බර් 26 වන දින...
තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් මහ කොමසාරිස්වරයෙකුට විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉක්මවා ඔවුන්ගේ වසර තුනක සේවා කාලය සම්පූර්ණ කිරීමට අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශයෙන්...
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින්...