සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද (15) පැමිණ ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඔහු මෙරටට පැමිණ ඇත.
ප්‍රභූදේවා ගේ මීළඟ චිත්‍රපටය “මුසාසි” ලෙස නම් කර ඇති අතර ඔහු එහි මොහු ප්‍රධාන චරිතයට පණපොවන බව පැවසේ.