පුවත්

අදත් වෙඩි පත්තු වෙයි; අයෙක් තුවාල වෙයි

Published

on

බිබිල, මැදගම තබාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.  

Trending

Exit mobile version