පුවත්

අද රෑට ගහන්න යන පොස්ටරේ කලින් හෙළිවෙයි

Published

on

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් පොලිස්පති ධුරය අත්හිටුවා තිබෙන දේශබන්දු තෙන්නකෝන් මහතාට සහාය පල කිරීමේ පෝස්ටරයක් අද (29) රාත්‍රියේ සංවිධානාත්මක පිරිසක් විසින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇලවීමට සූදානම් කර ඇතැයි “ලංකා ටෲත්” වෙබ්අඩවිය වාර්තා කර තිබේ.

මෙවැනි ප්‍රචාරක කටයුතු වෙනුවෙන්ම හිලරි දෙනිපිටිය නම් අයෙකු පත්කරගෙන සිටින බවට ද හෙළිදරව්වක් කර ඇත.

ඔහු ඇතුළු පිරිසක් සංවිධානය කරන ලද ප්‍රචාරක ව්‍යාපෘතියේ තවත් අධියරක් ලෙස මෙම පෝස්ටරය ව්‍යාපාරය දියත්වෙමින් ඇතැයි ද එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version