අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම සංශෝධනයට අනුව බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යෑමට නියමිතය.
ඒ අනුව, අවම බස් ගාතුව රුපියල් 28 කි.
සබැඳි පුවත්
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද