පුවත්

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති හා විනිසුරුවරයකු දිවුරුම් දෙති

Published

on

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (07) දිවුරුම් දුන්නේය.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස් මහතා දිවුරුම් දුන්නේය. 

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

Trending

Exit mobile version