පුවත් අම්පාරේ කොහු කම්හලක ගින්නක් Published 2 years ago on November 9, 2023 By editor අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ අම්පාර නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇති බව වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි