පුවත්

අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය මසකට අත්හිටුවයි

Published

on

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද (මාර්තු 06) සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයකට අත්හිටුවා තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පසුගියදා නීතිවිරෝධී ලෙස මෙරටට රත‍්‍රන් හා ජංගම දුරකථන ගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුවය.

Trending

Exit mobile version