පුවත් ඇමැති අලි සබ්රිගේ මව අභාවප්‍රාප්ත වෙයි Published 10 months ago on September 9, 2024 By editor විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ මව වූ ෆාතිමා සරීනා උවයිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය 18/1, සුදර්ශන පාර දෙහිවල නිවෙසේ තැන්පත් කර ඇති අතර භූමදාන කටයුතු දෙහිවල ජුම්මාපස්ජිඩ් පල්ලියේදී අද(09) පස්වරු 7ට සිදු කෙරේ. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්6 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග කලා2 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි කලා3 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්4 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්6 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)