පුවත් ඉදිරි දින තුනෙත් විදුලි කප්පාදුව පැය 3යි Published 3 years ago on November 8, 2022 By editor හෙට (9) සිට නොවැම්බර් 11දා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්3 days ago අජිත් අස්වෙයි ක්රීඩා3 days ago දඹුල්ලේදී ඊයේ නිමාවුනේ 1XBET තරගයක්? පුවත්7 days ago ප්රයිම් ලෑන්ඩ්ස් හි 0.5% ප්ලෑන් එක නිසා HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් අනතුරේ? පුවත්1 week ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්5 days ago පොල්තෙල් ලූස් අලෙවිය තහනම් කරන ගැසට් එකක් පුවත්5 days ago චීන-ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්