පුවත්

ඉන්දියාවෙන් ලංකාවට බස් 75ක්!

Published

on

ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට භාවිත කිරීම සඳහා බස් රථ 75 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාරදීම පසුගියදා සිදුකර තිබිණි.

පොදු ප්‍රවාහන යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ආධාර යටතේ බස් රථ 500ක් ශ්‍රී ලංකාවට සපයීමට නියමිතය.

Trending

Exit mobile version