පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටු) සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අද (18) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඒ පිළිබඳ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවය.