පුවත්

ඉරාන තානාපතිට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

Published

on

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා අද (20) දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එම සැකකරු ව මෙම මස 22 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සබැඳි පුවත්
ඉරාන තානාපති කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලකදී ආරවුලක පැටලෙයි

Trending

Exit mobile version