පුවත්

උත්තරපත්‍ර බැලීමට ආචාර්යවරුන්ගේ සංගමය තීර‍ණය කරයි

Published

on

අ.පො.ස. උසස්‍ පෙ‍ළ වි‍භාගයේ ‍උත්තරපත්‍ර පරික්ෂා කිරීමට කටයුතු කරන බව වි‍ශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

අද (04) කොළඹ පැවති මා‍ධ‍්‍ය හමුවකචදී එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මේ බව පැවසීය.

Trending

Exit mobile version