පුවත් එඬේරමුල්ලේ අනතුරක් 2ක් මරුට ! Published 1 year ago on June 8, 2024 By editor එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇත. මෝටර් රථයේ ගමන් ගත් පියා සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්7 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්20 hours ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්23 hours ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා4 days ago ජනප්රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා3 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි