ප්‍රවීන මාධ්‍යවේදී ක්‍රිෂාන්ත කුරේ මහතාගේ පියාණන් වූ පී ජෝන් එරික් කුරේ මහතා අභාවප්රප්ත වි ඇත.
එරික් රෙජිනෝල්ඩ් කුරේ Hansa Marine Enterprises හි හිටපු කළමනාකාර අධ්යක්ෂ සහ Ceylon Shipping Lines Pvt Ltd හි හිටපු අධ්යක්ෂවරයකු වේ.
ක්රිස්ටෝබෙල් කුරේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද ප්‍රියන්ත, ක්‍රිෂාන්ත සහ නිශාන්ත යන අයගේ ආදරණීය පියාණන් වූ ද අරූෂා, සඳලි සහ උදේෂි යන අයගේ දයාබර මාමණ්ඩිය වූ ද එරික් රෙජිනෝල්ඩ් කුරේ මහතා දේවුෂි, ආධ්‍යා, අබිතා, යෙනුක් සහ යුනාරාගේ ආදරණීය සීයාද විය.
එරික් රෙජිනෝල්ඩ් කුරේ මියැදෙන විට 86 වන වියේ පසු විය.
අවසන් කටයුතු ඉදිරියේද දැනුම් දෙනු ලැබේ.