එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබේ.
සිංහල හින්දු අලුත් අවුරුද්ද හා රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උපදෙස් අනුව රාජ්‍ය අංශයේ සුපිරි වෙළඳ සැල් ජාලය වශයෙන් මෙලෙස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත හෙලීමට ලංකා සතොස පියවර ගෙන ඇත.
මේ අනුව සුදු කැකුළු සහල් , හාල්මැස්සන්, බී ළුෑනු, පාන් පිටි ආදියේ මිල ගණන් පහත පරිදි අඩු කිරීමට පියවර ගෙන තිබේ.