පුවත්

කබ්රාල් හා ලලිත් වීරතුංග නඩුවකින් නිදහස්

Published

on

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් නිදහස් කරමින් නඩුව නිෂ්ප්‍රභ කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්ථානු ජාතිකයෙකුට මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම නඩුව ගොනුකර තිබුණි.

Trending

Exit mobile version