තමන්ගේ කලාපයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව එම මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති https://dm.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විදුලි බල මණ්ඩලයේ ජංගම දුරකතන යෙදුම හරහා හෝ 1987 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් දැන ගැනීමට අවස්ථාව පවතී.
මේ සඳහා පහත දැක්වෙන ක්‍රමවේදයන් හරහා අදාළ තොරතුරු ලබා ගත හැකියි.
01. Power Cut Schedule in CEB Website
URL: https://dm.ceb.lk
Check updates and schedules under the Power Cut Schedule page
02. CEBCare Outage Map
URL: https://cebcare.ceb.lk/Incognito/OutageMap
Customer can check interruption schedules specific to their areas
03. CEBCare Web Customer Portal
URL: https://cebcare.ceb.lk
04. CEBAssist Mobile App (Android Only)
05. SMS Request to 1987
Send an SMS to 1987 with the following format to
Send an SMS to 1987 with the following format to receive your interruption schedule: INT [electricity account number
06. SMS Notifications
Receive SMS alerts with demand management schedules specific to your area.