දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දිරිගැන්වීම හා නගා සිටුවීමට මෙන්ම, විදේශීය ආයෝජකයන් හා කර්මාන්තකරුවන් ආකර්ශනය කිරීමේ අරමුණෙන් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, මේ වසරේ ප්‍රදර්ශනය ජුනි 22 – 25 දක්වා පැවැත්වීමට නියමිතය.