පසුගියදා කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
පෙරේදා දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලිසියට අවසර ලබාදී තිබුණි.