පුවත්

කොළඹ – බදුල්ල මාර්ගය අවහිර වේ

Published

on

හල්දුම්මුල්ල නගරය ආසන්නව කොළඹ – බදුල්ල මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව වාර්තා වේ.

ඒ, අද (02) ප.ව. 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටීමෙනි.

Trending

Exit mobile version