පුවත්

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Published

on

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 83 වැනි  වියේ පසුවිය.

පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම  පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගාමිණී ජය වික්‍රම පෙරේරා  මහතාගේ සුව දුක් බැලීමට කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ද ගොස් තිබිණි.

Trending

Exit mobile version