පුවත් ගෑස් තව බස්සන බව මුදිත කියයි Published 2 years ago on June 26, 2023 By editor ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවය. එය මෑතකදී සිදුකළ සිව්වන මිල අඩු කිරීම බව ඒ මහතා පැවසීය. Related Topics:lkaSriLanka Trending පුවත්3 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්3 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා6 days ago ජනප්රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්23 hours ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන