පුවත්

ගීතා රනිල්ව දාලා යයි

Published

on

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක් වී තිබුණි.

මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස සහභාගී වී තිබුණි.

Trending

Exit mobile version