හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කර තිබේ.
එසේම එම වැඩසටහනේදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පිළිබඳවද අපූරු කතාවක් එළිදක්වා ඇත.
මේ පිළිබඳව සහ දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහත වීඩියෝවෙන්.