පුවත්

ජනපති යළි දිවයිනට

Published

on

යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26)  උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ද සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම ද විශ‌ේෂිතය.

ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා සිටි බව වාර්තා වේ.

Trending

Exit mobile version