පුවත්

ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂක වාර්තාව අද

Published

on

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්ගේ අවසන් වාර්තාව, අද (23) පස්වරුවේ මැතිවරණ කොමිසමට භාර දීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර නිරීක්ෂකයින් අද පස්වරුවේ කොමිසම හමුවට පැමිණෙන බවය.

මැතිවරණය ඉතාම සාමකාමී බව, දේශීය නිරීක්ෂකයින් ද තහවුරු කලහ.

Trending

Exit mobile version