පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබේ.
ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර තිබෙන බව වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන කාලයේ මාධ්‍යවේදීන් විසින් විමසන ලද විවිධ වු සිදුවිම් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ප්‍රකාශ කරමින් පිළිතුරු දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක් විය.