මෙම වසරේ මුල් මාස 8 තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1229 ආදායමක් උපයා තිබේ.
පසුගිය වසරේ එම කාලය හා සැසදිමේ දී එය 28.05%ක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද ලෙස රුපියල් මිලියන 624ක් එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් මිලියන 468ක් සහ ඔට්ටු සහ සුරා බද්ද ලෙස රුපියල් මිලියන 122ක් මෙම උපයා ගත් බදු ආදායමට ඇතුළත්ය.