පුවත්

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දකුණෙන්

Published

on

බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පවසයි.

එම ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (03) සිට ක්‍රියාත්මක විය.

අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙහිදී වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අයකරන බවය.

Trending

Exit mobile version