පුවත්

පානීය ජල සැපයුම් ධාරිතාවය 9%කින් අඩුවෙයි

Published

on

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයෙන් සියලුම ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ සමස්ත දෛනික පිරිපහදු කළ පානීය ජල සැපයුම් ධාරිතාවය 09%කින් අඩුවී ඇති බවයි.

ඒ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මහජනතාවට දන්වා සිටී.

මේ අතර, දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන් කුරණෑගල නගරයට ජල සැපයුම සීමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා පවසා ඇත.

Trending

Exit mobile version