පුවත්

පාස්පෝට් අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

හිස් විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් ඇති බැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙසේ ඉල්ලා ඇත්තේ, අලුතින් නිකුත්කළ හැකි විදෙස් ගමන් බලපත්‍ර සීමිත බව පවසමිනි.

නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය මෙසේය : 

Trending

Exit mobile version