පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
මින් වැඩිම පිරිසක් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් බවද පොලිස් මූලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
ආතතිය, ආර්ථික ප්රශ්න, අධික රාජකාරී, සහ රාජකාරි බලපෑම්, අවිවේකී බව හේතුවෙන් මින් බොහෝ පිරිසක් පොලිස් සේවය අතහැර ගොස් ඇතැයිද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සියලු පිරිසට පොලිස් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර ඇතැයි ද ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
2022 වසර තුළ පමණක් පමණක්ම පොලිස් නිලධාරීන් 900 පොලිස් සේවය අතහැර ගොස් ඇත.