ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිව් දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට සලකා බලමින් සිටින බවත්, ඒ අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිටින බවත් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ සඳහා ඉතා ශක්තිමත්ව මුහුණදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සබැඳි පුවත් :
ධම්මිකගේ නම ජනපතිගේ කට අරියි; ජනපතිවරණට එන බවත් කැබිනට්ටුවට කියයි
පොහොට්ටු ජාතික සංවිධායක ධූරය ධම්මිකට !
රනිල්ට තවත් අභියෝගයක් ධම්මික ජනපති සටනට එන බව කියයි