පුවත් බම්බලපිටියේ ත්රීරෝද රථයක මළසිරුරක් Published 11 months ago on August 10, 2024 By editor බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට පදිංචි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර නමැති 61 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. Related Topics:lkaSriLanka Trending පුවත්1 day ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 day ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා4 days ago ජනප්රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා3 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි