පුවත්

බෙලිඅත්ත ඝාතනයට තවත් කතක් අල්ලයි

Published

on

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා  පවසයි.

මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික සෙබළෙකු (39) වන අතර  එම ඝාතනයට  අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පියා (72) හෙරොයින් ග්‍රෑම් 21යි  මිලිග්‍රෑම් 350  ක් සමග පල්ලෙවල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සබැඳි පුවත් :

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය; මහ මොළකරු IP කෙනෙක් – Sri Lanka Mirror – Right to Know. Power to Change

බෙලිඅත්තේ ඝාතනයට සැකකාරියන් 2ක් අත්අඩංගුවට – Sri Lanka Mirror – Right to Know. Power to Change

බෙලිඅත්ත ඝාතනයට අනුබල දුන් තවත් 2ක් අත්අඩංගුවට – Sri Lanka Mirror – Right to Know. Power to Change

Trending

Exit mobile version