පුවත්

භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවතට

Published

on

තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ සංචාරක ආරක්ෂක හා ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බවයි.

එමෙන්ම සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂණ කැමරා පද්ධති සඳහා අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සඳහා අවශ්‍ය තුනී ලෑලි සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් වේ.

Trending

Exit mobile version