පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගිංතොටට විතරයි

Published

on

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ගිංතොට දක්වා සීමා කර තිබේ.

ඒ, ගාල්ල ගිංතොටදී රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් ය.

 දුම්රිය පාලක මැදිරිය පැවසු‌වේ එම දුම්රිය නැවත පීලිගත කිරීමට මෙතෙක් හැකිවී නොමැතියි.

පාලක මැදිරිය ප්‍රකාශ කළේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයෙ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි

මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ” රුහුණු කුමාරි ” දුම්රිය ඊයේ පස්වරුවේ ගිංතොටදි පිලි පැනිමට ලක් විය.  

Trending

Exit mobile version