පුවත්

මෙතෙක් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින්?

Published

on

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව, මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත්කර තිබේ.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version