පුවත්

රජයෙන් හදිසියේම විශේෂ නිවාඩු දිනයක්

Published

on

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා මේ බව දැනුම් දෙයි.

Trending

Exit mobile version