ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලරයේ මිල අද (29) දිනයේ සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.289.89 ක් ලෙස හා විකුණුම් මිල රු.303.26 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කොට ඇත.