පුවත්

ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ 54ක් බංගලාදේශයෙන්

Published

on

පිළිකා හා වකුගඩු රෝග ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රි ලංකා බංගලාදේශ මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට අද (02) දැනුම් දී ඇත.

එම ඖෂධ තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් 59,000ක්ය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා ශ්‍රී ලංකා බංගලාදේශ මහ කොමසාරිස් අතර පැවති හමුවක දී මේ බව පවසා ඇත.

Trending

Exit mobile version