පුවත්

ලොහාන්ට නව රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Published

on

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version