පුවත්

වතු වීසාවලින් කොරියා යවන කතා ‌බොරු – මනූෂ නානායක්කාර

Published

on

වතු වීසා හෙවත් කෙටිකාලීන වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, කිසිදු විදෙස් රටක් වෙත එම වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් යොමු කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු ඒ බව කියා සිටියේ ,ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

Trending

Exit mobile version