පුවත්

වසන්තගේ තනතුර මධුෂාන්ට දෙයි!

Published

on

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ (20) පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

Trending

Exit mobile version