පුවත්

විදුලි කප්පාදුව සිදුනොවන දින ගැන කංචන කියයි 

Published

on

උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව එළඹෙන 24,25,26 යන තෙදින තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදු නොවනු ඇත.

එමෙන්ම දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version