පුවත් විරෝධතාවක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වේ Published 1 year ago on May 2, 2024 By nipuni මේ වනවිට කොළඹ ලෝටස් පාර අසල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. ඒ, අද පැවැත්වෙන විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙනි. ඇතිවී ඇති තත්ත්වය හේතුවෙන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. Related Topics:lkaSriLanka Trending පුවත්2 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්3 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා5 days ago ජනප්රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා4 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි